Kuda Horaa - කුඩ හොරා

කුඩ හොරා

කොස් ගම කුඩ නෑ. ගමේ මිනිස්සු කුඩ දැකලවත් නෑ. කොස්ගම කිරිමාමා කොළඹ ගියාම කුඩ දැකලා කුඩයක් ගමට අරන් ආවා. මේ කුඩේ නැතිවුනා. ඊට පස්සේ ගේන ගේන කුඩේ නැතිවුනා. කවුද මේ කුඩ හොරා? කුඩ හොරා කියන්නේ භාෂා ගණනාවකට පරිවර්තනය වුන ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වුණ විශිෂ්ට නිර්මාණයක්.

Language: Sinhala

Total Pages: 25

Book Type: Audio Book, E-Book/PDF Book

Language

Sinhala

Total Pages

25Pages

Book Type

Audio Book, E-Book/PDF Book

Description

සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1983‌‌ බොලෝනා පොත් ප්‍රදර්ශනයේ දී එහි චිත තුන් වන ස්ථානය ලබා ගත්තා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.

Related products