Duwana Rewula

දුවන රැවුළ

ඉස්සර කලේ සීයලා රැවුල කපාගත්තේ කොහොමද? ඒ ගැන හිතලා තිබුණද? සිබිල් නැන්දා නම් ඒ ගැන හිතලා හරිම ලස්සන අමුතුම විදිහේ කතාවක් ලියුවා ‘දුවන රැවුල’ කියලා. පොතේ පින්තූරත් කතාවට දෙවැනි නෑ! වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.

Language: Sinhala

Total Pages: 22

Book Type: E-Book/PDF Book

Language

Sinhala

Total Pages

22Pages

Book Type

E-Book/PDF Book

Description

ඉස්සර කලේ සීයලා රැවුල කපාගත්තේ කොහොමද? ඒ ගැන හිතලා තිබුණද? සිබිල් නැන්දා නම් ඒ ගැන හිතලා හරිම ලස්සන අමුතුම විදිහේ කතාවක් ලියුවා ‘දුවන රැවුල’ කියලා. පොතේ පින්තූරත් කතාවට දෙවැනි නෑ! වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.

Related products