Piduru Pala - පිදුරු පාල

පිදුරු පාල

පිදුරු පාල යනු ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ ප්‍රකට සිතුවම් ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද ඉතා ජනප්‍රිය ළමා පොතකි

Language: Sinhala

Total Pages: 20

Book Type: Audio Book, E-Book/PDF Book

Language

Sinhala

Total Pages

20Pages

Book Type

Audio Book, E-Book/PDF Book

Description

පිදුරු පාල කියන්නේ පොඩි අප්පු අයියගේ එළවලු කොරටුවේ මැද හිටපු පඹරාල. එයා ලණු වලින් කණුවකට ගැට ගහලා හිටියේ නැති නම් එයාට ඇවිදින්න පුළුවන් කියලයි එයා හිතන් හිටියේ. කකුල් දෙකක් තියෙන කවුරුත් ඇවිදිනවා නම් ඇයි මට බැරි කියලයි එයා හිතුවේ. ඉතින් දවසක් එයා යාලුවෙක්ගෙ උදව්වෙන් ලණු බැමි ලිහා ගන්නවා. එත් එයා හිතපු විදියට ඇවිදින්න නම් පුළුවන් වුණේ නෑ. “ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනූ බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනූ කඩුල්ලෙ තරම දැනගෙන කද බඳිනූ තමුන්ගෙ තරම දැනගෙන කල් හරිනූ”

Related products